Friday, March 28, 2014

තක්කඩියා තවමත් චන්ද සටනේ.

උගත් යැයිද නිර්මාණශීලී යැයිද කියාගන්නා සිරසේ මාද්‍ය අච්චාරුවේ නාලිකා ප්‍රධනියෙක් හැටියට හිද
සිරසටම ගහපු වුන් සමග එකට ඡන්දය ඉල්ලන සුසාර 2014 මාර්තු 29 දින ( එනම් අද ) පාන්දර 12.33 ට ජංගම දුරකතන අංක 0774293144 ඔසේ ඉල්ලිමක් කරමින් චන්දය හිගාකන අතර එම පනිවිඩයේ ඔහු ඇටොනි ඇට් ලෝ යනුවෙන්ද සදහන් කරයි.  

ඡන්දය ඉල්ලන අපේශකයින්ට මෙවැනි ක්‍රියා නොකරන ලෙස මැතිවරන කොමසාරිස් ඉල්ලීම් කර තිබියදී මෙවැනි නීති විරෝධී ක්‍රියා සිදුකරන මෙවැනි තක්කඩින්ට ඡන්දය නොදෙන ලෙසත් ඕනැම පක්ශයක විනයානුකූල, නීතියානුකූල අපෙක්ශකයින්ට ඡන්ද
ය දෙන ලෙසත් මතක් කර සිටිමු.

No comments:

Post a Comment