Saturday, April 26, 2014

ගමේ චණ්ඩින්ට ජනපති සමාව?

M_Rහම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හා වරාය නිරීක්ෂණයට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය සාධරණ ලෙස ක්‍රියාවේ නොයෙදවෙන බවට ජනාධිපතිවරයා ඉඟි පළ කර ඇත. පෙරේදා (24) පුවත්පත් කතුවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙසේ පවසා තිබේ.

Friday, April 25, 2014

ජාතික රූපවාහිනියේ බලූපොරය: සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් ඉවත් කිරීමට රහස්‍ය නිර්දේශ


දැනට මාස එකහමාර ඉක්මවා ඇති රූපවාහිනී අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති නියෝගයක් මත මාධ්‍ය අමාත්‍යංශය පැවැත්වූ ස්වාධීන විමර්ශනයේ වාර්තාව පසුගිය සතියේ නිකුත්වී ඇති අතර එමගින් ගාමිනී රාසපුත්‍ර නඩයේ කීපදෙනෙකුටම බරපතල ද`ඩුවම් නිර්දේශ වී ඇතැයි පැවසේ.

සේනානායක වේරලියද්ද මැදමුලනේ චණ්ඩිකම් පෙන්නයි

weraliyadda
ලියාරා සංගීත කණ්‌ඩායමේ ගායක දුලාන් වේරලියද්ද... කණ්‌ඩායමෙන් ඉවත් කරන ලෙසට ප්‍රවීණ ගායක සේනානායක වේරලියද්ද තමන්ට තර්ජනය කරන බව ලියාරා නායක ප්‍රසන්න ගුණසේකර ප්‍රකාශ කළේය.

Thursday, April 24, 2014

යානි අම්මා ගැන ගයද්දී නොහොබිනා ආකාරයට හැසිරුණු ජනපති බිරිඳ​


අප්‍රේල්.22, පෙ.ව. 6.30) ජාත්‍යන්තර කීර්තියට පත් සංගීත ශිල්පියෙක් වන යානි හෙවත් යානිස් ක්‍රිසොමලීස් සහ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පෙරේදා (20 දා) සවස පැවැත්වූ සංගීත සන්ධ්‍යාවේ ප්‍රධාන අමුත්තිය ලෙස සහභාගී වූ ශිරන්ති රාජපක්ෂගේ ඉතාමත් නොහොබිනා අශිෂ්ඨ ආකාරයේ පහත් හැසිරීම නිසා ශ්‍රී ලංකාවට මහත් අවනම්බුවක් සිදුවූ බව එහි සිටි අප​ අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තා කරු පවසයි.

Wednesday, April 23, 2014

ගිලෙන නැවෙන් වමේ මීයෝ පනින හැඩ

LEFT-LEADERS-SRI-LANKAආණ්ඩුවේ කොටස්කාර පැ‍රැණි වාමාංශික පක්ෂ විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ඡන්ද ක්‍රමය වෙනස් කිරීම, උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ යෝජනා ක්‍රියාවට නැංවීම,විශ්‍රාමික පාරි‍තෝෂිතය බැංකුවට හැරවීම වලක්වාලීම ඇතුළු යෝජනා 12ක ලියැවිල්ලක්

චම්පික, මහින්දගේ සංවර්ධනය දෙකට දමයි

champika-ranawaka-1913
ඊයේ (22) ජාතික විද්‍යා පදනමේ පැවති ලෝක මිහිකත දිනය සැමරීමේ උත්සවය සඳහා එක් වූ අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කර සිටියේ රටට දැන් අවශ්‍ය වන්නේ වරාය, ගුවන්තොට, අධිවේගී මාර්ගවලට වඩා ජලය සංරක්ෂණයට මුල්තැන දෙන ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි.

Tuesday, April 22, 2014

හම්බන්තොට නගරාධිපති බබා, පොලිස් බබාලා සහ එජාපය

පසුගිය බ්‍රහස්පතින්දා එජාප මංත්‍රීන් පිරිසට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සහ ගුවන්තොටුපලේ දී එල්ලවූ මැර ප්‍රහාරයට අදට දින 4කට ආසන්නය. සියලු රෑප රාමු, වීඩියෝ සටහන් තිබියදී කිසිවෙකුත් මේ දක්වා අත්අඩංගුවට ගෙන නැත.

ඇමති මෛත්‍රීට විස්කි සමග දඩ මස්

Whiskey-meat
අලුත් අවුරුද්ද සැමරීම සදහා පසුගියදා පොලොන්නරුව ජයන්තිපුර සමුපකාර හෝටලයක උතුරුමැද පළාත් අමාත්‍යවරයෙකු විසින් සාදයක් සංවිධානය කොට ඇත.

Monday, April 21, 2014

කෙබර අනාවැකි කෙළින මහ රජාගේ දෛවඥයින් ප්‍රථම වතාවට ඇත්ත කියයි.


සිංහල අවුරුදුදාටම පෝය දිනයද යෙදීම හොඳද? නරකද? මේ පසුගිය කාලයේ කරළියේ බොහෝ කතාබහට ලක්වූ කාරණාවකි.

මහනුවර ජනාධිපති මන්දිරයේ කෙල්ලන්ගේ නිරුවත් නැටුම් අවසානයේ ඇමැත්තෝ අහසට වෙඩි තබති.


මහනුවර ජනාධිපති මන්දිරයේ සීමිත මැති ඇමැති වරුන් සඳහා පමණක් පැවැති මත්පැන් කැබරේ නැටුම් සහිත අවුරුදු සාජ්ජය අහවර වන විට ඊයේ පාන්දර 4.30 පමණ විය.