Tuesday, September 23, 2014

දුටුගැමුණු රජතුමාගේ අම්මා මහාමායා දේවිය - රියද් අද්මිරාල් සරත් වීරසේකර


පසුගියදා අම්පාර ඉගිනියාගල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී කම්කරු නියෝජ්‍ය ඇමති සරත් වීරසේකර පවසා සිටියේ දුටුගැමුණු රජතුමාගේ මව මහාමාය දේවිය බවත්

ශෂීන්ද්‍ර රාජපක්ෂගේ තනපට හා ක්ෂණික මෝචන බෙහෙත් බඩු පූජාව


උෟව පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ හිටපු මහඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මොනරාගල දිස්ත්‍රික්කයේ විහාරස්ථානයක භික්ෂුන් වහන්සේ නමකට මනාප ඉල්ලා පූජා කළ බෙහෙත් බඩු මල්ලක තනපටයක් හා

Monday, September 15, 2014

එක රෑට සිසුන් 7 කට අතවර කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කෙනෙක්

අධ්‍යාපන චාරිකාවක නිරත වූ පාසල් සිසුන් 07 දෙනෙකුව අපයෝජනය කළ බව කියන වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ පොදු පෙරමුණු මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන්

sex බැලුවොත් sex නෑ

කාමෝද්දීපන දසුන් ලිංගික චර්යාවන්ට වඩා පෙළඹවීම් ඇති කිරීමට හෝ ලිංගික අපරාධ සඳහා හේතුවිය හැකි බවත් බොහෝ දෙනෙකුගේ සාමාන්‍ය හැඟීමයි.
එහෙත් එය එසේ නොවන වග ඇතැම් විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කර තිබේ.
විශේෂයෙන්ම කාමෝද්දීපන හා ලිංගික වෙබ් අඩවිවලට

ගයේෂා ඒ ගමන එළිපිට නටන්න හදයි

ආන්දෝලනයකට තුඩු දුන් ඉගිල්ලෙන්න මාලුවෝ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් රඟන ගයේෂා පෙරේරා සෙලෝලයිඩ් තිරයෙන් මැත්ව ප්‍රසිද්ධ වේදිකාවේ ඇගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට තීරණය කරලා.

නිවාඩුවට ඔබ යන එන තැන් වල තොරතුරු බුද්ධි අංශයට !


ලංකාව පුරා සංචාරය කරන පුද්ගලයන්ගේ තොරතුරු එක්රැස් කිරීම රාජ්‍යය බුද්ධි අංශ පටන්ගෙන ඇතැයි වාර්තා වේ. 

නිවාඩුවට වෙනත් පළාතකට ගොස් ගත කරන පිරිස්, ව්‍යාපාරික උවමනාවන් සඳහා යන පිරිස්, කොටින්ම කිවහොත් හෝටලයක, නිවාඩු නිකේතනයක නතරවන සියලු පුද්ගලයන්ගේ විස්තර රාජ්‍යය බුද්ධි අංශ වෙත සැපයීම අනිවාර්ය අංගයක් කොට තිබේ. 

ඒ අනුව හෝටල් වෙන්කරවාගත් පුද්ගලයාගේ නම, ලිපිනය, පැමිණි දිනය වැනි විස්තර දිස්ත්‍රික්කයේ ඇති බුද්ධි අංශ මුලස්ථානය වෙත වාර්තා කිරීමට හෝටල්වල කළමනාකාරිත්වයට උපදෙස් ලැබී තිබේ. 

ඒ අනුව සියලු දිස්ත්‍රික් වල තොරතුරු අවසානයේ කේම්බ්‍රිජ් ප්ලේස් හි පිහිටා ඇති රාජ්‍ය බුද්ධි සේවයේ මුලස්ථානය (SIS) වෙත යොමු කිරීමට වැඩපිළිවෙලක් සකසා තිබේ. 

මෙම වැඩපිළිවෙලත් සමග ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය බරපතල ලෙස ප්‍රශ්නාර්තයකට ලක්කරනු ලබයි. 

කොටින්ම වෘතිකයෙකු, දේශපාලඥයෙකු, සාමන්‍යය පුරවැසියෙකු තමාගේ පවුල හෝ හෝ තනියම සංචාරය කරනු ලැබුවහොත් නවාතැන් ගත් හෝටලය සහ අනෙකුත් විස්තර පොලීසිය සතු වනු ඇත. 

මේ සම්බන්ධව එක්තරා හෝටලයක හෝටල් කළමනාකරුවෙකු මාධ්‍යය වෙත පවසා තිබුනේ "අපි කැමති නැහැ අපේ සේවාදායකයන්ගේ පෞද්ගලිකත්වය හෙළිකරන්න.නමුත් මෙම අලුත් අවශ්‍යතාවය හින්දා අපිට එම දත්ත දෙන්න වෙනවා..නැත්නම් වරද පැටවෙන්නේ අපේ පිට"

මෙවැනි නීතින් විදෙස් රටවලද දක්නට ඇති අතර ඒවා ක්‍රියාත්මක කොට ඇත්තේ ඒකාධිපතියන් විසින් පාලනය කරනු ලබන රටවල් විසින් පමණි.

තැපෑලේ වාහන නවයක් මල්ශාගේ සැමියා උස්සයි!


තැපැල් සේවා අමාත්‍යංශයට අයත් වාහන නවයක් පසුගිය කාලය තුල අතුරුදන්ව ඇතයි වාර්තා වේ. මෙම වාහන නවය රැගෙන ගොස් ඇත්තේ තැපැල් අමාත්‍යය ජීවන් කුමාරතුංග ගේ බෑණා නොහොත්

Saturday, September 13, 2014

ගුරුවරියගේ සිරුරට වහ වැටී වශී ගුරුකමක් කර නූලක් පැන්නු 11 වසරේ සිසුවාට වැඩ වරදියි.


කහටගස්දිගිලිය මධ්‍ය මහා විද්‍යාලයේ 11 වසර ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඉසුරු උදාන නම් සිසුවෙකුට එම විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනෙකු සහ විදුහල්පති වරයෙකු පහරදීමේ සිද්ධියක් අපට වෙත වාර්තා වෙනවා. 


සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පෙරේදා දිනයේදී

Friday, September 12, 2014

බාබී ගර්ල් වෙන්න පියයුරු වලට සැත්කම් 12 ක් කල කාන්තාවක්


බාබී ගර්ල් කෙනෙකුගේ රූප කායට සමාන රූප කායක් ලබාගැනීම උදෙසා සැත්කම් 36 ක් සිදුකරගත් කාන්තාවක් පිළිබඳව ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රදේශයන් වාර්තා වේ.


වෘත්තියෙන් රූපවාහිනී රියලිටි වැඩසටහන් නිවේදිකාවක් වන ලේසි

ඌව ඡන්දෙට හමුදා සංදර්ශන – පාසැල් වැසීමට ගුරුදෙගරුන් එරෙහි වෙයි

යුද හමුදා සංදර්ශනයක් පැවැත්වීම සදහා මොනරාගලට පැමිණෙන හමුදා සෙබළුන්ට නවාතැන් පහසුකම් සැපයීම සදහා මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ පාසැල් රැසක් වසා වසා දැමීමට බලධාරීන් ගෙන ඇති තීරණයට

ඩයලොග් සමාගම මොණරාගල පාරිභෝගික තොරතුරු සියල්ල ශශීන්ද්‍රට දීලා!


අද උදෑසන සිට මොණරාගල පදිංචිය හිමි ජාතික හැදුනුම්පත් අංක වලට ලියාපදිංචි කර ඇති සියලු ඩයලොග් දුරකතන අංක වලට sms යවමින් තම ජන්ද ව්‍යාපාරය ශශින්ද්‍ර රාජපක්ශ

Tuesday, August 26, 2014

යාබද අසුනේ ඉඳගෙන මගේ රහස් පෙදෙස දෙපාරක්ම තදින් මිරිකුවා


ගුවන් යානයේදී 
දූෂණයට ලක්වු 
යුවතිය කියන කතාව.

ක්වාලාලාම්පූර් සිට පැරීසිය බලා පියාසර කරනා මැලේසියානු ගුවන් සමාගමට අයත් එම්.එච් 20 ගුවන් යානයෙන් 26 හැවිරිදිලෝරා බෂ්නි නම් වූ ඇය යමින් සිටියේ පැරිස් නුවර වෙසෙන

සනත් ජයසූරියගේ අරක්කු වලින් ක්‍රිකට් මාධ්‍යකුටිය වෙරි වෙයි.


පසුගිය 22 වැනිදා තැපැල් නියෝජ්‍ය අමාත්‍ය හා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය විසින් සිය අවන්හල වන Q-Bar හිදී ක්‍රීඩා මාධ්‍ය වේදීන්ට තමා කැමැති අරක්කු ජාතියක් සමඟ ලබාදුන් රාත්‍රී භෝජනය අනුභව කළ මාධ්‍යවේදින් රැසක් පසුදා (24) හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ පැවැති

ජනාධිපති ගත්තේ මෝඩ තීරණයක් – චම්පික රණවක

යුධ අපරාධ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා හමුවේ උපදෙස් ගැනීමට විදේශීය උපදේශකයින් පත්කර ගැනීම ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ මෝඩ තීරණයක් බව

පියුමිගේ දෙවන විවාහය මේ වසර අගදී

ජනප්‍රිය ටෙලි නාට්‍යය නිළියක වන පියුමි ශානිකා බොතේජු මෙම වසරේ අවසානයේ හෝ ලබන වසරේ මුල විවාහ වීමට නියමිත බව වාර්තාවේ.

මීට පෙර ඇය විවාහ වුයේ