Friday, March 28, 2014

තක්කඩියා තවමත් චන්ද සටනේ.

උගත් යැයිද නිර්මාණශීලී යැයිද කියාගන්නා සිරසේ මාද්‍ය අච්චාරුවේ නාලිකා ප්‍රධනියෙක් හැටියට හිද

Sunday, March 23, 2014

ගේඨාගේ මානුශීය හමුදාව තමන්ගේම සෙබලියන්ට සැලකූ හැටි.

අනුරාධපුර ප‍්‍රදේශයේ හමුදා කඳවුරක පුහුණුවක් අතරතුර ආධුනික සෙබළියන් පිරිසකට හිරිහැර සිදුකරන ආකාරය දැක්වෙන මෙම වීඩියෝ පටය පිළිබඳව යුද හමුදාව විසින් පසුගියදා පරීක්ෂණයක් ආරම්භ කළා.

Saturday, March 22, 2014

SMS මගින් ඡන්ද හිඟා කෑම තහනම්


smsබස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දය විමසීම සම්බන්ධ ප්‍රචාරක කටයුතු අවසන් කැරෙන 26 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඡන්දය පැවැත්වෙන මාර්තු 29 වැනිදා දක්වා කෙටි පණිවුඩ (SMS) මඟින් ඡන්දය ඉල්ලා සිටීම ද

මෙවර ආණ්ඩුව පරදවන්නේ කාන්තාවන්

mr-womanමෙවර පළාත් සභා මැතිවරණය ඉලක්කකරගෙන රාජ්‍ය බුද්ධි අංශ මඟින් එක් ‍රැස් කර ගෙන තිබෙන තොරතුරු අනුව මෙවර බහුතරයක් කාන්තා ඡන්ද ආණ්ඩුවට එරෙහිව පාවිච්චිවෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

Friday, March 21, 2014

විදේශීය විමර්ශකයින් කැඳවීමට හිටපු අගවිනිසුරුවරියට අවසර

Shiraniතමන්ට එරෙහි පරිගණක සාක්ෂි පරීක්ෂා කිරීමට විදේශීය විමර්ශකයින් ගෙන්වා ගැනීමට අල්ලස් කොමිසම ප්‍රමාණවත් කාලයක් ලබා නොදෙන බවට හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා කළාය.

ජනපති ජනහමුවලට මං එකඟ නෑ

mahindha-deshapriyaමැතිවරණයක් පැවැත්වෙන සමයක ජනාධිපතිවරයා ජනමාධ්‍ය ඔස්සේ මැතිවරණ ප්‍රදේශවල ජනතා ගැටලු විසඳීමට මැදිහත්වීම පිළිබඳව තමන් එකඟ නොවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටී.

Thursday, March 6, 2014

අධිවේගෙන් ලංකාවේ වැදගත් රක්ෂිතයක් මකර කටට

highway
මාතර - හම්බත්තොට අධිවේගී මාර්ගය ඉදිකිරීම හේතුවෙන් තෙත් කලාපයේ අවසාන කෙලවරෙහි පිහිටි රක්ෂිත වනාන්තරයක් වන අපරැක්ක දංදෙණිය රක්ෂිතය විනාශ වී යාමට නියමිතව ඇතැයි වාර්තාවේ.

කොල්ලුපිටියේ මහල් නිවාසවලින් ජනතාව පන්නා දැමීමේ සැලසුමක්

flats
අඩුආදායම් ලාභීන්ට මාසික කුලි ගෙවීම් පදනමට යටතේ පවරා දී තිබූ කොල්ලු පිටිය මහල් නිවාස සංකීර්ණයෙන් නිවාසවාසීන් පන්නා දැමීමේ සැලසුමක් පිළිබද තොරතුරු වාර්තාවේ.

මිහින් ලංකා අවුරුදු දෙකට කෝටි 329ක් කා දමලා

Mihinlankaමිහින් ලංකා ගුවන් සමාගම පසුගිය වසර දෙකක කාලය තුළදි රුපියල් කෝටි 329 ක අලාභයක් ලබා ඇති බව සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදි බ්‍රහස්පතින්දා (06)ප්‍රකාශ කළේය.

දැයට කිරුළ පුවරු කොන්ත්‍රාත්තුව දයාසිරිගේ ලේකම්ට !

DeyataKirulaපසුගියදා කුලියාපිටියේදී පැවැත්වූ ‘දැයට කිරුළ, ප්‍රදර්ශනය සඳහා රජය වැයකළ මුදල් කොපමණ ප්‍රමාණයක්ද යන්න තවමත් සාමාන්‍ය ජනතාව දන්නේ නැත.

Wednesday, March 5, 2014

විජිතමුණි වන අලියෙක් ලක්ෂ 10 ගානේ විකුණයි

vijithvijayamuni soysa

රුපියල් දස ලක්ෂයක ලියාපදිංචි ගාස්තුවක් ගෙවා වන අලියකු ළඟ තබා ගැනීමට අවසර ලබාදීම සඳහා වූ නව නීති මාලාවක් හඳුන්වාදීමට වනජීවී අමාත්‍ය විජිත් විජියමුණි සොයිසා මහතා තීරණය කොට තිබේ.

වනාතමුල්ලේ සුනිල්, ජීවිත රැකවරණ ඉල්ලයි.

sunilපසුගිය පෙබරවාරි මස 15 වෙනි දින පැහැරගැනීමට ලක් වූ වනාතමුල්ලේ සුනිල් මහතා විසින් අද(05) දින මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්

රණවිරු අධිකාරිය බරටම ජන්ද වැඩ

army_alertබස්නාහිර හා දකුණු පළාත් මැතිවරණයට ඉදිරිපත්ව සිටින ‘රණවිරුවන්ට’ රණවිරු අධිකාරියේ පුර්ණ අනුග්‍රහය ලබාදී ඇත.

ජනාධිපතිතුමාගේ අනුමැතියත් ඇතුවයි ගෞරව උපාධිනාමය මට ලැබුණේ- උදාරි



ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි උදාරි වර්ණකුලසූරිය හට ගෞරව නාමයක් ලබාදී ඇත.

ගුරුවරියගේ පියයුරු පරීක්ෂාවට ගත් නිරුවත් පින්තුර ෆේස් බුක් දමා තර්ජනය කල තරුණයා


මෙමරි කාඩ් එකෙන් 
බ්ලු ෆොටෝස් 
හොරකම් කරලා 

Monday, March 3, 2014

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆේස් බුක් විරෝධී සටනේ

Ajith_FBනවයොවුන් තරුණ තරුණියන් සියදිවි නසා ගැනීම සඳහා Facebook සමාජ ජාල වෙබ් අඩවිය පාවිච්චි කරන බවටත්

Sunday, March 2, 2014

අවුලෙන් මිදෙන යෝජනාවට ජනාධිපති ගොළුවේ

ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී රටට අහිතකර යෝජනාවක් සම්මත වීම වළක්වා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාව පාර්ශ්වයෙන් ගතයුතු පියවර යෝජනා කරමින්

Saturday, March 1, 2014

රාජපක්ෂ පිටියේ හොරේ පාර්ලිමේන්තුවේදී මතුවෙයි !

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයට වසර පහකදී රුපියල් මිලියන හාරදහස් තුන්සිය හතළිස් නවයක්  (4,349) වැයකර තිබේ.

ගෝඨාගේ 'වැඩේ' කැතයි - ඇමතිවරු කියති

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ මැතිවරණ රැස්වීම්වලට සහභාගී වීම 'වාමාංශික' ඇමතිවරුන් කිහිප දෙනෙකුගේම දැඩි විවේචනයට ලක්ව ඇත.

"මිස් කෝල් " කළේ යැයි මේජර් සිවිල් ආරක්ෂක භටයාට පහර දෙයි


ජංගම දුරකතනයකින් මග හැරුණු ඇමතුමක් දුන් සිද්ධියකට සිවිල් ආරක්ෂක භටයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිගුරක්ගොඩ සිවිල් ආරක්ෂක බලකා මුලස්ථාන යේ අණදෙන නිලධාරි යුධ හමුදා මේජර්

පිළිකා එන්නත් ටෙන්ඩරය කෝටි 30ක වැඩි මිලට

නියමිත මිලට වඩා රුපියල් කෝටි 30ක වැඩි මිලකට පිළිකා රෝගය සඳහා භාවිත කෙරෙන පැක්ලිඔල් ඖෂධ එන්නත මිලදී ගැනීමට ටෙන්ඩරයක් අනුමත වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග අනාවරණය කරයි.

පවුල්වාදී දේශපාලනය තිත තැබිය යුතුයි -රෙජිනෝල්ඩ්

Rejinold Kure 410px
යාගෙන් පුතාට, දියණියට බලය හුවමාරු වන පවුල්වාදී වැඩවසම් දේශපාලන ක්‍රමයට තමන් අතිශයින් විරුද්ධ බවත්

මැතිවරණ නීති කඩකිරීම් 435 ක්‌''

caffe logoබස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට අදාළව ඊයේ (28 ) වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා ප්‍රචණ්‌ඩ ක්‍රියා 435 ක්‌ වාර්තා වී ඇතැයි නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) පවසයි.