Saturday, March 1, 2014

පවුල්වාදී දේශපාලනය තිත තැබිය යුතුයි -රෙජිනෝල්ඩ්

Rejinold Kure 410px
යාගෙන් පුතාට, දියණියට බලය හුවමාරු වන පවුල්වාදී වැඩවසම් දේශපාලන ක්‍රමයට තමන් අතිශයින් විරුද්ධ බවත්
එම ක්‍රමය නිමා කළ යුතු බවත් අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා අවධාරණය කරයි.
මේ හේතුවෙන් තමන් මෙවර පළාත් සභා මැතිවරණය සඳහා ඥාතීන් ඉදිරිපත් නොකළ බවත් දේශපාලනය උදෙසා ඕනෑ ම කැප කිරීමකට තමන් සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඔහු මේ බව පැවසූවේ පෙරේදා  (27) රාත්‍රී රූපවාහිනී ආයතනයක ප්‍රවෘත්ති  විකාශයක් අතරතුර ඉදිරිපත්කරන සංවාද වැඩසටහනක් සමග එක් වෙමිණි.
යාළුවන්ටත් ඇත්ත දැනගන්න share කරන්න.

No comments:

Post a Comment