Thursday, July 31, 2014

සමලිංගික ටියුෂන් ගුරා සහ යහළුවා පොලිසියේදී විවාහ වෙන්න ඉල්ලලා


වසර පහකට ආසන්න කාලයක් සමලිංගික සේවනයේ යෙදෙමින් ප්‍රදේශවාසීන්ට ඉමහත් කරදරයක් බවට පත්ව සිටි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අලවතුගොඩ පොලිසිය පියවර ගෙන තිබේ.

වයස අවුරුදු 33 හා අවුරුදු 28ක් වන අවිවාහක තරුණයන් දෙදෙනකු වසර ගණනාවක සිට

කෝටි 68 කුඩු තොගයට පොලිස් ලොක්කෙකුත් පැටලේ


වසර කිහිපයක් තිස්සේ ‘වෙළේ සුදා’ නම් මහා පරිමාණ මත් කුඩු ජාවාරම්කරු සමඟ දුරකථනයෙන් සම්බන්ධකම් පැවැත් වූ බව කියන දොම්පේ

දළදා මාලිගාවේ මැණික් වියන අතුරුදන්

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන යටින් දළදා කරඬුවට ඉහලින් ඉදිකොට තිබූ වක්‍රාකාර වියන මෙයට දින කිහිපයකට පෙර අතුරුදන් වී ඇත. 

මෙම වක්‍රාකාර වියන ඉතා වටිනාකමකින් යුක්ත වන අතර

කෞශල්‍යා මාධවීගෙන් ශෂින්ද්‍රට චරිත සහතිකයක්

VIP ස්පා ව්‍යාපාරයක් ආරම්භ කරමින් ව්‍යාපාරික ලොවට පිවිසි කෞශල්‍යා මාධවී මෙවර ඌව පළාත් සභා මැතිවරණයේදී තරඟ වදින හිටපු මහ ඇමති හා වත්මන් කතානායකවරයාගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ පිලිබඳ චරිත සහතිකයක් ලබාදී ඇත. 

සති අන්ත පුවත්පතකට ඇය

Tuesday, July 29, 2014

පියුමිට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වහ වැටෙයි

රෙමි රාජ් ලාල් සමග 2013 වසරේ මාර්තු මස යුග දිවියට ඇතුළත්වූ පියුමි පුරසිංහ ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා පෙමින් වෙලී ඇති වාර්තා වේ. 

පියුමිගේ හා ධනවත් ව්‍යාපාරිකයකු වන රෙමි ගේ විවාහය තවමත් පැවතුනත් පියුමිගේ

දයාසිරිගේ කොමිස් එක 10% යි!


එක්සත් ජාතික පක්ෂයේ සිට වංචා දුෂණ වලට එරෙහිව හඬක් නැගු දයාසිරි ජයසේකර සිදුකල පිල්මාරුවත් සමග "රටම කැමති මහ ඇමති" ලෙස වයඹ මහ ඇමති ධුරයට පත්වුයේ වාර්තාගත මනාප සංඛ්‍යාවක් ලබාගනිමිනි. 

විපක්ෂයේ සිටියදී දුෂණ වංචා

ජනාධිපති උපදේශකයන් සඳහා ගෙවන ගණන් මෙන්න


ජනාධිපතිවරයාගේ උපදේශක මණ්ඩලය සහ ඔවුන් වෙනුවෙන් දරණ පිරිවැය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට ලබා දී තිබෙන පිළිතුර අනුව

Friday, July 25, 2014

ආකේඩ් ඉන්ඩිපෙන්ස් උත්සවයේ වියදම ලක්ෂ 300 යයි! ( ඡායාරූප සහිතයි.)


ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු මැදිහත් වීම මත පසුගිය 13 වනදා විවෘත කරනු ලැබූ "ආකේඩ් ඉන්ඩිපෙන්ස්" නම් සුපිරි වෙළද සංකීර්ණ‍යේ විවෘත කිරීමේ උත්සවයේ

මාධ්‍යය හිමිකරුගේ අළුත් හුරතලිය


ලංකාවේ සුප්‍රකට මාධ්‍යය ආයතනයක හිමිකරු විවාහ වීමෙන් අනතුරුවද සිය කාර්යාලයට පැමිණෙන කාන්තාවන් සමග කාලය ගත කිරීම අතහැර නැතැයි වාර්තා වේ. 

ඔහු සුන්දර බිරිඳකගේ

Wednesday, July 16, 2014

ජනතාවට වස කන්න වෙලා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු

ලංකාව ලෝකයේවැඩියෙන්ම වසවිස ආහාර අනුභව කරන රට ලෙස නම් කර තිබියදී කෘෂිකර්මාන්තයේදී යොදන පළිබෝධනාශක ප‍්‍රමාණය පිළිබදව සොයා බැලීමට පත්කළ යුතු නිලධාරීන් මෙතෙක් පත්කර නොමැති බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
1980අංක 33දරන පළිබෝධනාශක පනතේ

නියෝජ්‍ය ඇමති සරත් චන්ද්‍රසිරිගේ බිරිඳගෙන් චන්ඩි පාට්

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැතිවරයාගේ බිරිඳ විසින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇතැයි වාර්තා වේ. 

නීති විරෝධිව ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක කඳන් ලොරියක් පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් වැටලූ අවස්ථාවේදී එම ස්ථානයට ගිය ඇමති බිරිඳ විසින්

අවුරුදු 15 දැරියටත් අතවර කරන්න හැදූ මර්වින්ගේ මැරයන්

මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ ප්‍රචාරක කොන්ත්‍රාත්කරුවෙකු සහ ඇමතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් මාලඹේ අරංගල ප්‍රදේශයේ පාසල් ගුරුවරියකගේ නිවසට කඩා වැදී එම නිවසේ සිටින 15 හැවිරිදි කුඩා දැරියක සොයා එම ස්ථානයේ යකා නටා ඇති බව වාර්තා වේ. 

මාලඹේ රාහුල විද්‍යාලයේ ගුරුවරියක