Monday, April 21, 2014

මහනුවර ජනාධිපති මන්දිරයේ කෙල්ලන්ගේ නිරුවත් නැටුම් අවසානයේ ඇමැත්තෝ අහසට වෙඩි තබති.


මහනුවර ජනාධිපති මන්දිරයේ සීමිත මැති ඇමැති වරුන් සඳහා පමණක් පැවැති මත්පැන් කැබරේ නැටුම් සහිත අවුරුදු සාජ්ජය අහවර වන විට ඊයේ පාන්දර 4.30 පමණ විය.


සංගීතය අනුව මැති ඇමැත්තෝ ගීත ගැයූ අතර දේශීය මෙන්ම විදේශීය කැබරේ නිලියන් ඇඳුම් උනා දමමින් සම්පූර්ණ නිරුවතින් නැටුම් ඉදිරිපත් කළහ. 
මැති ඇමැත්තන්ගේ හුරේ දැමීම සහ කුණු හරුප දෙසා බෑම ඉතාමත් අප්‍රසන්න තත්ත්වයක පැවැති අතර නාකි ඇමැත්තෝ කොල්ලන්ගේ ස්ටැග් රාත්‍රියකටත් වඩා කොල්ලන් සේ හැසිරීමට යෑම නිසා ජුගුප්සාජනක විය.

අවසානයේ එළියේ මල්වෙඩි සංදර්ශනයක් ද පැවැති අතර තම පිස්තෝල රැගෙන එළියට පැමිණි ඇමැතිවරු කිහිප දෙනෙක් මල් වෙඩි පරයා අහසට වෙඩි තැබීමට යෑම නිසා කලබලකාරී තත්ත්වයක් උද්ගත විය. වෙඩි උන්ඩ 20 -25 ක් පමණ අහසට වෙඩි තබද්දී කලබල වූ ආරක්ෂකයෝ ඔවුන්ව පාලනය කරගෙන ඇතුලට ගෙන ගියහ. 

No comments:

Post a Comment