Monday, January 6, 2014

කහඳයා ගඳයා වෙයි. මුස්ලිම් කාන්තාවක් උස්සලා වද දීලා

kahandagam-6114
කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී හා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහදගම විසින් ෆාතිමා නැමැති මුස්ලිම් කාන්තාවක් පැහැර ගෙන ගොස් ඇති වාර්තාවේ. 

අදාල කාන්තාව පැහැරගෙන ගොස් මාස එකහමාරකට ආසන්න කාලයක් නිවසක රදවාගෙන ශරීරයට දස වදී පුළුස්සා දත්කඩා ඇති බව ද වාර්තාවේ.
මේ බව හෙළිදරව් වී ඇත්තේ අදළ කාන්තාව ද සමග පදික වෙළදුන්ගේ ජාතික සංගමයේ සභාපති ඌවතැන්නේ සුමන හිමියන් විසින් ඊයේ (05) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස දක්වූ සුමන හිමියන් සදහන් කොට සිටියේ මේ නාගරික මන්ත්‍රීවරයා මැදපෙරදිග ගොස් සිටින කාන්තාවන්ට දුන් වද හිංසා මේ මුස්ලිම් කාන්තාවට පමුණුවා ඇති බවය. එසේම මේ මන්ත්‍රීවරයාට එරෙහිව දූෂණ හා වංචා විශාල ප්‍රමාණයක් ඇති බවත් ඒවා තොරතුරු සහිතව ඉදිරිකාලයේදී මාධ්‍යයට හෙළිදරව් කරන බවත්ය.

No comments:

Post a Comment