Thursday, January 16, 2014

ගිටාර් ගැසූ හිමිනම සමග සිටි නිරුපිකාව


එක්තරා තරුණියක් සමඟ හිමිනමක් ගිටාර් වාදනයේ සිටින ජායාරූප කිහිපයක් පසුගියදා මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ විය. 

එම අවස්ථාව පිළිබඳ සොයාබැලී අපට දැනගන්නට ලැබුනේ
එක්තරා මියුසික් වීඩියෝවක් රූගත කරනා අවස්ථාවේ එම ජායාරූප ගෙන ඇති බවත්, එම හිමිනම එම වීඩියෝ ඩිරෙක්ටර්ගේ යාළුවෙකු බවත්ය. 

එම අවස්ථාවේ ජායාරූප ගැනීමේදී එම හිමිනම විසින් එයට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති බවද දැනගන්නට තිබේ.  එම ජායාරූප වල සිටින තරුණිය රිතිකා කොඩිතුවක්කු ය. රූගත කළ මියුසික් වීඩියෝවටද ඇය දායකවී තිබේ. සිහිනය දිගේ එන්න චිත්‍රපටයේද ඇය රඟපා තිබේ. රිතිකාගේ ජායාරූප එකතුවක් පහතින්. අළුත් පුවත් දැනගන්න අපේ facebook පිටුවටත් like එකක් දාන්න































































No comments:

Post a Comment