Friday, December 27, 2013

මර්වින් සිල්වාට මානසික රෝගයක්!


මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය හේවා කොප්පරගේ මර්වින් සිල්වා මානසික රෝගියකින් පෙලෙන ලක්ෂණ දක්නට ඇතැයි වාර්තා වේ. 


ලොව බොහෝ මිනිසුන්ට තමා නොදැන සිටියද එක් එක් ආකාරයේ මානසික රෝග තිබිය හැක. 



තමා දුටුගැමුණු පරපුරේ බව තදින් විශ්වාස කරන මර්වින් සිල්වාද එවන් මානසික රෝගයකට ගොදුරු වූ අයෙකි. මේ බව පැහැදිලි කරමින් විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා පුවත්පතක් වෙත අදහස් පලකොට තිබුනේ මෙලෙසිනි. 


හීන්නොන්මාදයේ විශේෂ රෝග ලක්ෂණ තුනක් තියෙනවා..එකක් තමයි ඩිලුසන්..ඒ කියන්නේ වැරදි විශ්වාසයන් මත තරයේ විශ්වාස කරනවා ..කව්රු කිව්වත්, ඒවා තේරුම් කරලා දුන්නත්..විග්‍රහ කරලා දුන්නත්..නෑ නෑ එහෙමමයි කියලා විශ්වාස කරන අය ඉන්නවා..



සමහර කෙනෙක් දුටුගැමුණු වගේ ලොකු රජ පරපුරකට නෑකම් තියෙනවා කියලා තරයේ විශ්වාස කරන්න පුළුවන්. ඒකත් එක විදියක රෝගයක්.


මේ මතයට එකග අය Share කරන්න

No comments:

Post a Comment