Tuesday, September 23, 2014

දුටුගැමුණු රජතුමාගේ අම්මා මහාමායා දේවිය - රියද් අද්මිරාල් සරත් වීරසේකර


පසුගියදා අම්පාර ඉගිනියාගල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී කම්කරු නියෝජ්‍ය ඇමති සරත් වීරසේකර පවසා සිටියේ දුටුගැමුණු රජතුමාගේ මව මහාමාය දේවිය බවත් ඇයට අනුරාධපුරේ පොකුණකින් නෙළුම් මල් මාලයක් පැළදීමේ දොළදුකක් ඇති වූ බවත්ය.

ඔහුගේ එම කතාව ඇසූ පිරිස උඩ බිම බලා ඇති අතර රැස්වීමෙන් අනතුරුව විසිර ගොස් ඇත්තේ ඔහු විසින් බුදු දහමටත් නිග්‍රහ කළා යැයි දොස් පවරමිනි. 

තමා මහ උගතෙක් බවත්, ග්‍රන්ථ කතුවරයෙක්, කවියෙක්, චිත්‍රපට අධ්‍යක්ශකවරයෙක් බවටත්, පුවත්පත් පිටුපුරා සරසන සරත් වීරසේකරලාගේ දැනුම පිලිබඳ ඔහුගේ එම කතාවෙන් පැහැදිලි වේ. ඔහු එම ප්‍රකාශය සිදුකල කතාව ඇතුලත් හඬපටය අහන්න පහතින්.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments:

Post a Comment