Saturday, August 9, 2014

ශිරෝෂි ළඟදීම යුග දිවියට?


ටෙලි නිළියක් නර්තන ශිල්පිණියක් හා රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් වූ ශිරෝෂි රොමේෂිකා ළඟදීම විවාහ වන බව සති අන්ත පුවත්පතකට පවසා තිබේ. 

ශිරෝෂි යනු මෙයට කලකට ඉහතදී "සන් ෆ්ලවර්" ලෙස හඳුන්වන ලද සමාජ ශාලාවේ මල් රැගෙන පිරිමින්ගේ ඇගේ වෙලෙමින් සිටි කාන්තාවක් වන අතර එහි පැමිණි සිරසේ සුසාර දිනාල් සමග ඇතිවූ දැන හැඳුනුම් කම මත සුසාර විසින් ශිරෝෂි හට සිරස රුපවාහිනියේ ටෙලිනාට්‍යය රැසක මෙන්ම ඩාන්සින් ස්ටාර් චිත්‍රපටයේද ප්‍රධාන චරිතයක් බවට පත්විය. 

ශිරෝෂි සුසාරගෙන් පසුව ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගත්තේ ප‍‍්‍රවීන ගායක මර්වීන් පෙරේරාගේ පුතුනුවන් වන අමල් පෙරේරා සමගය. 

ශිරෝෂි පුවත්පතට විවාහ වනවා කීවත් ශිරෝෂි හා අමල් පෙරේරා බොහෝ කාලයක් සිටියේ "ලිවින් ටුගෙදර්" ය. 

අමල් පෙරේරා මෙයට පෙර විවාහ වූ පුද්ගලයෙකු වන අතර සිය බිරිඳ සිටියදීම විදේශීය කාන්තාවක් සමගද අමල් හාද වී සිටියේය. 

අමල් ගේ පළමු විවාහයේ දියණියට දැන් වයස අවරුදු 20 ක් වන අතර ඇය මේවනවිට දැඩි ලෙස ගිලන් වී රෝහලේ කල්ගතකරනු ලබයි 

No comments:

Post a Comment