Saturday, August 9, 2014

තිරසාර සංවර්ධනය හොයන්න අමුණුගම එක්ක ගීතා බැංකොක් යයි -


බැංකොක් නුවර පැවැත්වෙන ආසියා ෆැසිපික් තිරසාර සංවර්ධන හා මූල්‍ය සංවර්ධන පිළිබඳ එක්සත් ජාතින්ගේ ආසියා ෆැසිපින් සමාජ ආර්ථික කොමිෂමේ 70 වෙනි (යු‍නෙස්කැප්) සැසිය ඊයේ ආරම්භ විය.

බැංකොක් නුවර එක්සත් ජාතින්ගේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන මෙය අවසන් වන්නේ එළඹෙන 09 වනදාය. 

සමුළුව සඳහා සහභාගී වීම සඳහා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පසුගිය 06 වනදා ලංකාවෙන් පිටත්ව ගොස් තිබේ. 

එහිදී අමාත්‍යවරයා එම සංචාරය ගොස් ඇත්තේ තනිවම නොවන අතර ඔහු සමග දකුණු පළාත් සභා මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මියද එම ගුවන් යානයේ ගොස් ඇත. 

මෙයට පෙර ගීතා විසින් පුවත්පතකට අදහස් පලකොට තිබුනේ අමාත්‍යය සරත් අමුණුගම යනු තමාගේ ලඟම හිතවතෙක් පමණක් යන්නය. 

කෙසේ වෙතත් එම හිතවත්කම නිසාවෙන්ම ඇය අමාත්‍යය සරත් අමුණුගම සමග UL 404 ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් බැංකොක් බලා පිටත්වගොස් තිබේ. 

No comments:

Post a Comment