Thursday, July 31, 2014

කෞශල්‍යා මාධවීගෙන් ශෂින්ද්‍රට චරිත සහතිකයක්

VIP ස්පා ව්‍යාපාරයක් ආරම්භ කරමින් ව්‍යාපාරික ලොවට පිවිසි කෞශල්‍යා මාධවී මෙවර ඌව පළාත් සභා මැතිවරණයේදී තරඟ වදින හිටපු මහ ඇමති හා වත්මන් කතානායකවරයාගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ පිලිබඳ චරිත සහතිකයක් ලබාදී ඇත. 

සති අන්ත පුවත්පතකට ඇය
මෙම චරිත සහතිකය ලබාදී ඇත්තේ කතානායකවරයාගේ චරිතය පදනම්කොට ගෙනයි. 

හරීන් පෙරේරා සම්බන්ධව විමසූ විට කෞශල්‍යා පිළිතුරු දී ඇත්තේ හරීන් ගැන නම් කියන්න තමා දන්නේ නැති බවයි. 

කෞශල්‍යාගෙන් ශෂීන්ද්‍රට ලැබුණු චරිත සහතිකය බලන්න පහතින් 

"අපේ කතානායකතුමාගේ පුතානේ ශෂීන්ද්‍ර කියන්නේ...කතානායකතුමා පොලවේ පයගහල ඉන්න කෙනක් නිසා...තාත්තා වගේමයි පුතා කියලා කියන්න බැරිකමක් නෑනේ..ඒ නිසා ශෂීන්ද්‍ර ගැන වෙනම කතා කරන්න අවශ්‍යය නැහැ..හරීන් ප්‍රනාන්දු ගැනනම් කියන්න මම දන්නේ නැහැ."

No comments:

Post a Comment