Tuesday, July 29, 2014

දයාසිරිගේ කොමිස් එක 10% යි!


එක්සත් ජාතික පක්ෂයේ සිට වංචා දුෂණ වලට එරෙහිව හඬක් නැගු දයාසිරි ජයසේකර සිදුකල පිල්මාරුවත් සමග "රටම කැමති මහ ඇමති" ලෙස වයඹ මහ ඇමති ධුරයට පත්වුයේ වාර්තාගත මනාප සංඛ්‍යාවක් ලබාගනිමිනි. 

විපක්ෂයේ සිටියදී දුෂණ වංචා පිළිබඳව හඬක් නැගුවත් ආණ්ඩු පක්ෂයට පැමිණීමෙන් අනතුරුව කොන්ත්‍රාත් ලබාදෙන සමාගම් වලින් ඔහු 10% කොමිස් මුදලක් ලබාගන්නා බව වාර්තා වේ. 

මෙසේ 10% මුදලක් කොමිස් ලෙස මහ ඇමතිවරයා වෙනුවෙන් ඉල්ලනුයේ මෙයට පෙර අප Bread Talk සොරකම පිටුපස සිටින මහ ඇමතිගේ පුද්ගලික ලේකම්වරිය වන අචලා බෝගොල්ලාගම විසිනි. 

ඇය විසින් කොන්ත්‍රාත්කරුවන්ගෙන් 10% මුදලක් ඉල්ලන අතරතුරේ පවසන්නේ මුදල නොගෙවන්නේ නම් නැවතත් කොන්ත්‍රාත් පිලිබඳ බලාපොරොත්තු තබා නොගන්නා ලෙසය.

No comments:

Post a Comment