Friday, July 25, 2014

මාධ්‍යය හිමිකරුගේ අළුත් හුරතලිය


ලංකාවේ සුප්‍රකට මාධ්‍යය ආයතනයක හිමිකරු විවාහ වීමෙන් අනතුරුවද සිය කාර්යාලයට පැමිණෙන කාන්තාවන් සමග කාලය ගත කිරීම අතහැර නැතැයි වාර්තා වේ. 

ඔහු සුන්දර බිරිඳකගේ සැමියෙකු මෙන්ම මෙන්ම කුඩා දරුවකුගේ පියෙකු හෙයින් අප හෙළිකරන්නේ ඔහුගේ කාර්යාලයේ නවතම ගොදුර පිළිබඳව පමණි. 

මෙම මාධ්‍යය හිමිකරුගේ සොයුරාද සේවයෙහි නිරතවන්නේ එම මාධ්‍යය ආයතනය පිහිටා ඇති ගොඩනැගිල්ලේ වන අතර බොහෝ විට අයියා අතහරින සුරතලියන් මල්ලි විසින්ද, මල්ලි විසින් අතහරින සුරතලියන් අයියා විසින්ද ඔවුන්ගේ කටයුතු සඳහා භාවිතා කරනු ලැබේ. 

මෙම අයියා මලෝගේ කාන්තා ලැයිස්තුවට එකල නිළියන්ව සිටි මෙකල පාර්ලිමේන්තුමන්ත්‍රීවරියන්ද සිටී. මෙම මාධ්‍යය ප්‍රධානියාගේ නවතම සුරතලිය වන්නේ මෑතකදී "නිරුවත් වීමට කැමති" බව කියූ නිළියකි. 

මෙම නිළිය මෑතකාලීනව තෙලිඟු චිත්‍රපටයක් ආශ්‍රයෙන් තැනුන සිංහල චිත්‍රපටයක ප්‍රධාන චරිතය නිරූපණය කළාය. 

මාධ්‍යය ප්‍රධානියාගේ බිරිඳට කාර්යාලය තහනම් ප්‍රදේශයක් හෙයින් මෙම සම්බන්ධතාවය වඩාත් පහසුවී ඇත. 

No comments:

Post a Comment