Wednesday, February 19, 2014

බොරු ෂෝ ඉවරයි, චම්පික- අගමැති යාළු වෙති!

ඕමල්පේ සෝභිත හිමියන්ට අපහාස කළ බව පවසමින් අග්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න මහතාට එරෙහිව නඩු පැවරීමට ගත් තීරණය ඉල්ලා අස්කර ගැනීමට ජාතික හෙළ උරුමය තීරණය කර තිබේ.
chmpika
රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් කළ ඉල්ලීමක් සලකා බලා
මෙම තීරණයට එළඹි බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය පාඨලී රණවක මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයාගේ දියණිය හා පුතණුවන් පෞද්ගලිකව ගොස් ඕමල්පේ සෝභිත හිමියන් මුණගැසී සමාව ගෙන තිබුණු බවද හෙතෙම කීය.
ඒ අනුව රුපියල් බිලියනයක් ඉල්ලා අග්‍රාමාත්‍යවරයා වෙත යැවූ එන්තරවාසියද ඉවත්කර ගත් බව රණවක මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment