Sunday, February 23, 2014

මට රැකගන්න මොනවත්ම නෑ මගේ ඇගේ දුවන්නේ දකුණේ ලේ


කුණු පළාත් සභා මැතිවරණයට මාතර දිස්ති‍්‍රක්කයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සටන් බිමට පිවිසි ජනප‍්‍රිය කලාකාරිනියක වන නදීෂා හේමමාලී මෙනවිය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡවකි


ඔබ කලාකාරිනියක් විදිහට දේශපාලනයට පිවිසීමට ප‍්‍රධාන හේතුව කුමක්ද? 

වර්තමාන සමාජයේ පවතින අර්බුදකාරී තත්ත්වයන් පොළවේ පය ගහලා ජීවත් වන කෙනෙක් හැටියට මේ රට ගමන් කරන වැරදි දිශාව සාමාන්‍ය මිනිස්සු වගේම මමත් දකිනවා මේ අවස්ථාවේදී ජනතාව වෙනුවෙන් මට ආදරේ කරපු ජනතාව වෙනුවෙන් කෘතගුණ සැලකීමක් කරන්නට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකාවක් විදිහට තීරණය කළා දේශපාලනයට ඇවිත් මගේ ජනතාවට සේවය කරන්න මම කලාකාරිනියක් වුණේ ජනප‍්‍රිය වුණේ යම්කිසි දෙයක් ලැබුණේ මගේ ආදරණීය පේ‍්‍රක්ෂකයන් නිසා

No comments:

Post a Comment