
විහාර මහ දේවී යනුවෙන් නම තබා ඇති එහි අනෙකුත් චරිතයන් ශ්‍රියානි අමරසේන, සඳුන් විජේසිරි, ඩී. බී. ගංගොඩතැන්න ඇතුළු පිරිස රඟති.
මෙය වී. උපුල් සුදත් පෙරේරාගේ අධ්‍යක්ෂණයකි. ගාමිණී කොස්තා අංග රචනයෙන් එක්වෙයි. හිමාල් සජීව පෙරේරා සහ උපුල් සුදත් පෙරේරා විහාර මහ දේවි සිනමාපටය නිෂ්පාදනය කරනු ලබයි.
බිකිනි ප්‍රශ්නයක් නිසා දළදා ගමනය චිත්‍රපටයේ හේමමාලා කුමරියගේගේ චරිතයට තොරාගෙන සිටි පුෂ්පිකා සඳමාලිව ඉන් ඉවත් කරනු ලැබුවේ එම චරිතයට අගෞරවයක් වෙතැයි කියමිනි.
ඉෂාරා බිකිනිය අඳින නිරූපිකාවකි. මේ නිසා ඇයව විහාරමහා දේවියට ගැලපෙන්නේ නැතැයි අහිංසක සිංහල බෞද්ධයන්ගෙන් විරෝධයක් ඉදිරියේදී මතු විය හැක.
No comments:
Post a Comment