ලංකාවේ අපි
පැත්ත ගියත් ඇත්ත කතාකරන සයිබර් මාධ්‍ය කලාව - ලංකාවේ අපි
home
නරි නාටක
දේශපාලන
අබුද්දස්ස කාලේ
රටම අවුල්
කලා ලෝකය
අනතුරු
sex an life
Monday, December 30, 2013
ලිංගික අසහනයෙන් පෙලෙන ශ්‍රි ලාංකිකයාට හේමන්ත රන්දුණු පට්ට ආතල් දීම
ලිංගික අසහනයෙන් පෙලෙන ශ්‍රි ලාංකිකයා බස් වල ජැක් ගැසීමේ සිට තමන් ගේ දුව දූෂණය කිරීම දක්වා බොහෝ දුර ගොස් තිබේ
සෙක්ස් යන වචනය සෙවුම් කරන්නන් අතරින් ලාංකිකයන් ලෝකයේ පළමු තැනට පැමිණ තිබෙන ගූගල් වාර්තා කරයි.
පොදු ජනයා ලිංගික අහේනියකින් පෙලෙන විට ලක්ශ්මන් හුලුගල්ල වැනි පුද්ගලයන් එස්ටීඑෆ් කාරයන් මුරට දමා අනියම් බිරිඳ සමග
Read more »
Sunday, December 29, 2013
හෙදියන්ගේ යට ඇදුම් උස්සලා
ග්‍රීස්
යකා
හ
ම්බන්තොට
හෙද
විදුහලට
පනියි
ඇතැම් පුද්ගලයින් කාන්තාවන්ගේ යට ඇදුම් සොරකම් කිරීමටත්, ඒවා ඇග ලා ගැනීමටත්, විටෙක එසේ සොරාගත් කාන්තා යට ඇදුම් ස්පර්ශ කිරීමට ලොල්ව ඇත්තේ ඇයි ද යන්න අපට ද සිතා ගත නොහැකිය. කාන්තාවන් දිය නාන තැන් හි සැගව සිට විටෙක ඔවුන් බියවද්දවමින් මොවුන් ලබන්නේ කෙබදු වින්දනයක් ද? රට පුරාම කලක් විසිර සිටි ඔවුන් වරෙක කාන්තාවන් ඉදිරියට එන්නේ ගතේ නූල් පොටක්වත් නොමැතිව අමු නිරුවතිනි. ඒ නිසා ම ඔවුන් 'ග්‍රීස් යකුන්' ලෙසත් ප්‍රකට වුණි.
එවන් ග්‍රීස් යකෙක් පිළිබදව අපට අදත් අසන්නට ලැබුණේ හම්බන්තොට හෙදි විදුහලෙනි. මේ වන විට
Read more »
Friday, December 27, 2013
වාසුගේ කරුණු දැක්වීමට ගෝඨා කිපෙයි
ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නාගරික සංවර්ධන ව්‍යාපෘති සඳහා කොළඹ
නගරයේ සහ ඒ අවට ඉඩම් පවරා ගැනීමට බලය ලබාදීමේදී එම ඉඩම්වල පදිංචිකරුවන්ට වන අඩත්තේට්ටම් නතර කිරීම සඳහා වාසුදේව නානායක්කාර මහතා එම කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ ඉදිරිපත් කර තිබේ.
Read more »
නිමල් සිරිපාලත් පඹයෙක් විතරයි - බිරිඳ කියයි
බල්ලෙක් නිදහස්
කරන්න තරම්වත්
බලයක් නෑ
තම ස්වාමි පුරුෂයා අමාත්‍යවරයෙක් වූ නිසා යමක් කරගැනීමට හැකිවේ යැයි සිතුවත් ඔහුට අඩුම තරමේ ආණ්ඩුවෙන් හිරකරගෙන ඉන්න සුනඛයෙක් වත් නිදහස් කරගැනීමට හැකි තරමේ බලයක් නැති බව දැනුයි තේරෙන්නේ. මාධ්‍ය සාකච්ඡාවක් පවතිවමින් එසේ පවසන්නේ වාරිමාර්ග අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ බිරිඳ වන සත්ත්ව අවිහිංසා භාරයේ සභාපතිනි අයිරාංගනීද සිල්වා මහත්මියි.
Read more »
මර්වින් සිල්වාට මානසික රෝගයක්!
මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය හේවා කොප්පරගේ මර්වින් සිල්වා මානසික රෝගියකින් පෙලෙන ලක්ෂණ දක්නට ඇතැයි වාර්තා වේ.
Read more »
Thursday, December 26, 2013
මහව අපරාධ අංශ ස්ථානාධිපති දැලේ කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා හෝටලයකදී කොටු වේ
මහව
පොලිසියේ සුළු පැමිණිලි අංශය මගින් විභාග කළ යුතු පැමිණිල්ලක් වාසි සහගත ලෙස විභාග කිරීමට කාන්තාවකගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා එය ලබා ගැනීමට තැත් කළ මහව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් ඊයේ (26 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
කාන්තාවගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමට ක්‍රියා කළ මහව අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. අලහකෝන් අත්අඩංගුවට පත්ව ඇත්තේ
Read more »
මවත් දුවත් පොලිසිය ඉදිරියේ නිරුවත් වෙයි
පුළුවන්
නම්
දැන්
මාව
අත්අඩංගුවට
ගන්න.....
ගංජා විකුණන කාන්තාවක් පිළිබදව ඊයේ (25) පොලීසිය වෙත ලැබුණු තොරතුරක්මත පොලිසිය වැටලීමක් සිදුකර ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමේ දී අදාළ කාන්තාව ඇඳ සිටි ඇඳුම ගලවා
Read more »
Wednesday, December 25, 2013
නරඹන්නන්ගේ ලිංගික හැඟීම් උද්දීපනය වුණත් කරන්න දෙයක් නෑ
අපි
ඇඳුම්
අදින්නේ
නාරි
ලාලිත්‍යය
මතුවෙන
විදිහට
රංගනය සහ නර්තනය තුළින් රසික සිත් දිනාගත් 'හිමාලි සිරිවර්ධන' පිළිබදව දැන් කාගේත් අවධානය යොමුව තිබේ. මේ දිනවල ඇය රඟපෑ 'රජහොරු' චිත්‍රපටය තිරගත වන අතර නවතම චිත්‍රපට සහ ටෙලි නාට්‍යය කිහිපයක් සඳහා ද මේ දිනවල ඇය රංගනයෙන් දායක වී සිටියි. ඒ අතරතුර
Read more »
Tuesday, December 24, 2013
නුගේගොඩ ගණිකා මඩමක් හිමි කෝටිපතියා ගණිකාවන් සමග මාට්ටු
ගණිකාව සමග
කාමරයක්
පැයකට රුපියල් හයදසයි
දේ
ශපාලන සම්බන්ධකම් ඇතිව,නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි හෝටලයක පවත්වාගෙන ගිය සුපිරි ගණිකා මඩම හිමි කෝට්පති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට පරීත්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
එම ව්‍යාපාරිකයා විසින් පවත්වාගෙන ගිය මෙම ගණිකා මධ්‍යස්ථානය
Read more »
උදාරි දඟකාරකමින් මිදිලා අහිංසක වෙලා
සැමියා
නැති
පාළුව
වැඩිපුරම
දැනෙන්නේ
නෑ....
පුංචි තිරයේ දඟකාර චරිතයක් වූ ඇය වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ 'සංසලා' නමින්. වසර දෙකක නිහැඩියාවකින් පසු නැවත රංගනයට එක්වන ඇය 'උදාරිවර්ණකුලසුරිය' යි. උදාරිගේ රසික, රසිකාවියන් වෙනුවෙන් අපි ඇගේ ජිවිතයේ අලුත්ම තොරතුරු පිළිබදව සොයා බලන්නට සිතුවා.
Read more »
මම නයිටිය පිටින් ඇවිත් ජනතාවට සේවය කළේ- ගීතා
"ඇමතිතුමනි අරක කරලා දෙන්න" කියලා කිව්වම හැම ඇමතිකෙනෙක්ම මට කරලා දෙනවා
අනර්කලී ආකර්ෂා, නදීෂා හේමමාලි හා ගීතා කුමාරසිංහ මේ දවස් වල පුවත්පත් සාකච්ජා පවත්වමින් ඔවුන් දකුණු පලාත් සභාවට තරඟ වදින බව පවසමින් සිටී.
ගීතා කුමාරසිංහ තරඟවදින්නේ මහ ඇමති ධූරය සඳහාය. එබැවින් ඇය අනෙක් සාමාජිකයන් සමඟ දැනටමත් ගැටුම් ඇතිකරගන තිබේ.
Read more »
Monday, December 23, 2013
මෙවරත් Sex සොයා පළමු තැන ලංකාවට
අවසන් දින කිහිපය ගෙවී යමින් ඇති 2013 වසරේදී අන්තර්ජාලය ඔස්සේ Sex සෙවීමේ ප්‍රතිශතය අනුව ලොව පළමු තැන ශ්‍රී ලංකාව දිනා සිටින බව
Read more »
Sunday, December 22, 2013
බීච් බෝයිට රැවටුණු රුවැත්තියට ඒඩ්ස් වැළදුන හැටි
නිශාන්ත
සැරි
න්
සැරේ
මාව
විදේශිකයන්ට
විකිණුවා......
ස්ත්‍රීත්වයට ලංසු තබන සෙල්ලංකාරයන් අතර වැඩවසම් යුගයේ රැජිනක් සේ රැකගත් ගැහැනිය කඩ වීදියේ බඩුවක් ලෙස මිල වන්නේ දුප්පත්කම කරපින්නාගෙන උපන් කරුමයට ය. එසේ විකිණෙන ගැහැනියට
Read more »
ශම්මි දරු දෙදෙනා එල්ලා තමනුත් එල්ලූනේ ඇයි?
ශම්
මි තම ආදරණීය සැමියා සමග තම සිතැ`ගි පරිදි විවාහ වන විට නිසි කල වයස ද සම්පූර්ණ කර නොසිටියාය. දෙමවුපියන්ට හොර රහසේ 2003 වසරේ ඇය මධුෂ සමග විවාහ වූවාය. කපුගම ආරවත්ත ප්‍රදේශයේ මධුෂගේ නිවෙසේ පදිංචි වී සිටි මොවුන්ගේ පවුලේ
Read more »
යුරේනිගේ නම විකිණෙන ෆේස්බුක් පළහිලව්ව
මං
නොවෙන
මගේ
නම
විකුණන
අයට
අහුවෙන්න
එපා.....
Read more »
ඇන්ජලීනගේ නිරුවත ප්‍රසිද්ධියේ විකිණෙයි - (ඡායාරුප)
Read more »
වෙද ගෙදරෙන් මසාජ් ක්‍රමයට ලැබෙන ගණිකා පහස
විනාඩි
45
කට
රුපියල්
2000
යි,
ගණිකාවන්ගෙන්
සුපිරි
සේවයක්....
Read more »
Saturday, December 21, 2013
බයිබලය කියවා නැති බයිල කියන උපේක්ෂා
ප
සුගියද පාර්ලිමේන්තුවේදී උපේක්ෂා ස්වර්ණමාලි විසින් රන්ජන් රාමනායකට "
මගේ ආගමේ හැටියට රන්ජන් රාමනායක කියන්නේ බැටලු හමක් පොරවගත්තු නරියෙක්
" යනුවෙන් පැවසීම පිළිබඳව රන්ජන් අදහස් දක්වා තිබෙනවා.
ඔහු පවසන්නේ උපේක්ෂා බයිබලය කියවා නොමැති බවත්,
Read more »
පාර්ලිමේන්තුවේ කතා සජීවී විකාශයට විමල්, කෙහෙලිය, පවිත්‍රා විරුද්ධයි.
පා
ර්ලිමේන්තුව තුලදී කරන කතාවන් මේ වනවිට සජීවීව විකාශය වන නිසා එයට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ නොසතුට පළවී තිබෙනවා.
ඒ පිළිබඳව පරිත්රා වන්නිආරච්චි විසින් පසුගියදා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ,
Read more »
කාමොද්දීපන දසුන් තුළින් මවන ෆැන්ටසි ලෝකය
Friday, December 20, 2013
සත්ගුණවත් වෙසින් සිටිය සැමියෙකුට සහ පෙම්වතෙකුගේ වෙස්ගත් බොරුකාරයෙකුට රැවටණු අහිංසකාවියක්
ම
ලීෂාට තමන්ගේ පෙම්වතා වුණු මහේන්ද්‍රට පිටුපාන්න සිද්ධ වුණේ මහේන්ද්‍රගෙ ගෙදරින් වගේම මලීෂාගේ ගෙදරිනුත් මේ විවාහයට කොහෙත්ම කැමති නොවීම නිසයි. මේ දෙදෙනාගේ තරමක් දුර නෑදෑකමක් තිබුණා.
ඒ නෑදෑකමට අනුව මලීෂාට මහේන්ද්‍රගෙ තාත්තා මහප්පා කෙනෙක් වුණා. මේ විවාහයට වැඩිහිටි අනුමැතියක් නොලැබුණේ නෑදෑකම පරහට හිටපු නිසයි.
අන්තිමේ මලීෂා
Read more »
තාත්තා එක දවසක් නංගිට කුණුහරුප පිංතූර වගයක් පෙන්නලා තිබුණා - පියා මැරූ පුතකුගේ කතාව
තා
ත්තගේ නොහොබිනා බීමත්කම නිසා මගේ අධ්‍යාපනයත් නංගිගේ අධ්‍යාපනයත් කඩාකප්පල් වෙ
ලා යනවා.
මගේ අම්මාට හැමදාම කරන දරුණු වධහිංසා මම කොහොම විඳ දරාගෙන ඉන්නද? එදා රාත්‍රී මගේ අම්මට පයින් ගහනවිට
Read more »
මසක් තිස්සේ නිවාස අඩස්සියේ සිටින නාවික සෙබළුන්
තිස් වසරක යුද්ධයකින් පසු දැයට නිවහල් රටක් උරැම වී ඇත. යුද්ධයෙන් බැට කෑ නාවික සෙබලුන් අනෙක් සිවිල් පුද්ගලයන් සේම යුද්ධයෙන් පසු තම දරු පවුල් සමග සතුටින් ජීවත් වීමට ප්‍රිය කරති.
නමුත් බලහත්කාරයෙන් නාමල් රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයින් දෙදෙනා ක්‍රිඩා කරනු ලබන රගර් තරගයන් සදහා
Read more »
බස්නාහිර මැතිවරණයෙන් ගයේෂා සන්ධානයට
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී, ජනප්‍රිය නිළියක් වන 'ගයේෂා පෙරේරා' එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමට නියමිත බව එම පක්ෂය ඇතුළත රාවයක් පැතිර යමින් තිබේ.
පසුගිය දිනක වෙබ් අඩවියක් සමග පැවති සාකච්ජාවක දී
Read more »
මොණරාගල පොලීසියක ලොක්කෙක් ගෑනු හොරකමේ එයි
මොණරාගල පැත්තේ පොලීසියක OIC උන්නැහේ කෙනෙකු වූ මොහු ධනයට අංජය වූවෙකි. මෑතකදී මෙම පොලිස් ස්ථානයට පත් වී ආ මොහු කිසිම විලිලැජ්ජාවක් නොමැතිව කාන්තාවන් පසුපස යන්නේ
Read more »
Thursday, December 19, 2013
පොලිස් ලොක්කගේ දුව කෙලෙසූ කෝප්රල්
සහකාර පොලිස් අධිකාරිවරයාගේ දියණියට බරපතළ ලිංගික අපයෝජනය කළ බව කියන දෙමටගොඩ ගජබා රෙජිමේන්තුවේ කොප්‍රල්වරයා
Read more »
යටිසිතේ ලිංගික ආශාව තියෙන කාන්තාවන් නින්දේදී කළුකුමාරයාට ගොදුරු වෙන හැටි...
යක්ෂයන් රහසිගතව කාන්තාවන්ට ප්‍රේමකරනවා කියලා ඔයගොල්ලො දන්නවද? මෙහෙම කිව්වම හිතයි ඕව තියෙන්නෙ අබිරහස් පරිවර්තන කතාවල විතරයි. ඇත්තටම කොහෙද යක්කු කාන්තාවන්ට ප්‍රේම කරන්නෙ කියල...
නෑ...මේ කතාව ඇත්ත........
Read more »
ගංජා ලංකාවේ නීති ගත කරන්න යයි
ගංජා වගා කිරීමට හා භාවිතයට පනවා ඇති නීති ඉවත් කිරීමට කටයුතු කරමින් පවතින බව වාර්තාවේ.
මේ සදහා
Read more »
අකිල බබා ගැන ඒමී කියන කතා !
ජැක්සන් ඇන්තනිගේ පුත් අකිල ධනුද්ධර බබෙක් වගේ යැයි ඔහුගේ පෙම්වතිය වන නිරූපන ශිල්පිනියක් හා නිළියක් වන අමන්දා නිලුක්ෂි (ඒමී) කියයි.
ඇය මේ බව පවසා ඇත්තේ
Read more »
අගමැතිගේ සුදු හුණු ගෑ සර්වාගමික සාකච්ජාව
අගමැතිතුමාගේ මාධ්‍ය කාර්යාලය විසින් ඊයේ මාධ්‍ය ආයතන වෙත එවූ ලිපියකින් කියවුනේ අගමැතිතුමා සහභාගී වන හදිසි මාධ්‍ය සාකච්ජාවකට එන ලෙසයි.
එතැනට අගමැතිවරයා පැමිණ නොසිටි අතර ජාතික සමඟිය සඳහා වූ අන්තර් ආගමික සංවිධානය නම් වූ සංවිධානයක් විසින් මාධ්‍ය සාකච්ච්ජාවක් පැවැත්වූයේ කුඩු කන්ටේනරයක් නිදහස් කිරීමට ලිපි යැවූ බවට අගමැතිවරයාට එල්ලවී ඇති චෝදනා
Read more »
ඉරාන ජාතික පෙම්වතිය සමග මාලක සිල්වාගේ විවාහය තීන්දුයි !
මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාගේ විවාහය ඔහුගේ ඉරාන ජාතික පෙම්වතිය සමගින් සිදු කිරීමට එම මර්වින් සිල්වා විසින් එකඟ වී ඇත.
මාලක සිල්වා විසින් දේශීය විදේශීය පෙම්වතියන් දුසිම් ගණනක් සමග ආශ්‍රය කලද මාලක අසරණ වූ විට ඔහු අසල සිටියේ ඔහුගේ ඉරාන ජාතික පෙම්වතිය පමණි.
Read more »
මිතුරන් බලා සිටියදීම ගලධාරි හෝටලයේ සේවිකාව මිතුරෙකු අතින්ම දූෂණය වූ හේතුව...
මෙරට ප්‍රධාන පෙලේ තරු පන්තියේ හෝට ලයක් වන කොළඹ ගලධාරි හෝටල යේ කොෆි අවන්හලේ සේවයේ නිරත සේවක සේවිකාවන් සිය වාර්ෂික විනෝද චාරිකාව සංවිධානය කර තිබුණේ පානදුරේ මුහුදු වෙරළ ආසන්නයේ පිහිටි එක්තරා හෝටලයකට ගොස් විනෝද වීමටයි.
Read more »
බාලවයස්කාර සිසුවා හා ගුරුවරියගේ පෙම්හුට පටය - වීඩියෝ
අප දැන් පවසන්නට සැරසෙන්නේ ළමා අපචාර සිද්ධියකට සම්බන්ධ කාන්තාවක් පිළිබඳව ය. මෙය අපට දැනගන්නට ලැබෙන්නේ අප රටෙන් නොව ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයෙනි.
ඇය නමින් 'එතෙල් ඇන්ඩර්සන්' ය. ප්‍රාථමික පංති ගුරුවරියක වූ තිස්එක් වියැති ඇය විසින් එක්තරා පිරිමි දරුවකු මෙම වරදට පොළඹවා ගත් බවට ඇයට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු විණි. එම අවස්ථාවේ ඔහු 12 හැවිරිදි වියෙහි පසුව ඇත. දැන් දරුවාගේ වයස අවුරුදු 14 කි. මුල දී දරුවාගේ හැසිරීම් රටාවේ අසාමාන්‍යතාව පිළිබඳ සියුම් අවධානයෙන් සිටි මව මේ පිළිබඳ සැක සිතී පොලීසියට කළ පැමිණිල්ලක ප්‍රතිඵලයක් ලෙස සියල්ල කමෛන් අනාවරණය විය. එහිදී මෙම ගුරුවරිය විසින්
Read more »
දුෂ්‍යත් , හෂිනි හුටපටය නැවතත්
ඔ
බ කවුරුත් හොදින් දන්න පසුගිය දිනවල බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක්වුණ චරිත දෙකකි දුෂ්‍යත් වීරමන් සහ හෂිනි ගොනගල. සිරස රියැලිටි වේදිකාව තුළින් මේ දෙපළ සිය නර්තන දක්ෂතාවය කෙතරම් ද යන්න පිළිබදව ලංකාවේ රසිකයන්ට පමණක් නොව ලෝකයේ විවිධ රටවල වෙසෙන අපේ ලාංකිකයන්ට ද පෙන්වීමට සමත් වුවා.
Read more »
නාලන්ද එල්ලාවල ඝාතන නඩුවෙන් නි. ඇමැති පුංචිනිලමේ නිදහස්
199
7 වසරේ පෙබරවාරි 11 වන දින කුරුවිටදී වෙඩි තබා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද සම්පත් එල්ලාවල මහතා සහ කොස්තාපල් ජයසේන නමැත්තා ඝාතනය කළේ යෑයි මිනීමැරුම් චෝදනා ලැබ සිටි නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිලමේ මහතා සියලු චෝදනා වලින්
Read more »
ඔව් මම කතා කළා - අරුන්දික හඬා වැටේ
Arundika
නීති විරෝධී ලෙස එතනෝල් බහාලුම් දෙකක් ආනයනය කිරීමේ සිදුවීමට අදාල රේගු පරීක්ෂණවලදී තමන් රේගු නිලධාරියෙකුට දිගින් දිගට ඇමතුම් ලබාදුන් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
පෙරේදා (17) දෙරණ නාලිකාවේ පැවති දේශපාලන සංවාදයකදී
Read more »
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)