ගුවන් යානයේදී
දූෂණයට ලක්වු
යුවතිය කියන කතාව.
මෙම ගුවන් ගමන අතර තුරදී ලෝරා අසුන්ගෙන සිටි අසුනට යාබද අසුන හිස්ව තිබු අතර අනෙක් අසුනේ ඇය තනිව ගමන් කරමින් සිටියා.
ගුවන් යානයේ ප්රධාන ස්ටුවර්ඩ් වරයා වූ මොහොමඩ් රොස්ලි බින් අබ් කරීම් නැමැත්තා එම අසුනේ හිඳගෙන තමන්ගේ විරෝධය නොතකා අවස්ථා දෙකකදී තම රහස් පෙදෙස රළු ලෙස ස්පර්ෂ කළ බවයි ඇය
පවසන්නේ.
මෙම සිදුවීම පිළිබඳව පැමිණිළි කරීමෙන් අනතුරුව කෙරුණු මූලික පරීක්ෂණයේදී ඔහු පවසා ඇත්තේ එම කටයුත්ත සඳහා ලෝරා ගේ විරෝධයක් නොතිබූ බවය.
මෙම පුද්ගලයා අදාල චෝදනාවට වැරදිකරු වුවහොත් වසර පහළොවක පමණ සිර ඳඩුවමක් හිමි වනු ඇති.
No comments:
Post a Comment