මෙතක් කල් පාර්ලි මේන්තුවේ බහුතරයව සිටියේ මිනීමරුවන්, කප්පම් කාරයන්, ස්ත්රී දූෂකයන්, ළමා අප චාරකරුවන් , කසිප්පු මුදලාලීන්, කුඩු වියාපාරිකයන් පිරිසකි.
දැන් එම නැඹුරුව වෙනස් කරමින් නිශ්පාදකගෙන් ගෙන් පතිවත බිඳගෙන, අධ්යක්ෂකලාගේ ඇඳන් මත පිනුම් ගසා කැමරාමන් ගෙන් සල්ලං වූ නිලියන් සහ නිරුපිකාවන් පිරිසක් ජාතිය ගලවා ගැනීම පිණිස ඉදිරියට පැමිණ තිබේ.
එය එක අතකට හොඳ ප්රවනතාවකි.

එකක් ප්රශ්න වලින් මිරිකී ජීවත් වන ශ්රී ලාංකිකයාගේ ජීවන ප්රශ්න අමතක කරවීමට නිලියන් ගේ සහ නිරූපිකාවන් ගේ තොඳොල් බස් , නාරි රූපය, යොදා ගැනීම අති සාර්ථක ක්රමයකි.
No comments:
Post a Comment