Saturday, April 26, 2014
Friday, April 25, 2014
ජාතික රූපවාහිනියේ බලූපොරය: සභාපති සහ අධ්යක්ෂ ජෙනරාල් ඉවත් කිරීමට රහස්‍ය නිර්දේශ
දැනට මාස එකහමාර ඉක්මවා ඇති රූපවාහිනී අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති නියෝගයක් මත මාධ්‍ය අමාත්‍යංශය පැවැත්වූ ස්වාධීන විමර්ශනයේ වාර්තාව පසුගිය සතියේ නිකුත්වී ඇති අතර එමගින් ගාමිනී රාසපුත්ර නඩයේ කීපදෙනෙකුටම බරපතල ද`ඩුවම් නිර්දේශ වී ඇතැයි පැවසේ.
සේනානායක වේරලියද්ද මැදමුලනේ චණ්ඩිකම් පෙන්නයි
ලියාරා සංගීත කණ්ඩායමේ ගායක දුලාන් වේරලියද්ද... කණ්ඩායමෙන් ඉවත් කරන ලෙසට ප්‍රවීණ ගායක සේනානායක වේරලියද්ද තමන්ට තර්ජනය කරන බව ලියාරා නායක ප්‍රසන්න ගුණසේකර ප්‍රකාශ කළේය.
Thursday, April 24, 2014
යානි අම්මා ගැන ගයද්දී නොහොබිනා ආකාරයට හැසිරුණු ජනපති බිරිඳ
අප්‍රේල්.22, පෙ.ව. 6.30) ජාත්‍යන්තර කීර්තියට පත් සංගීත ශිල්පියෙක් වන යානි හෙවත් යානිස් ක්රිසොමලීස් සහ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පෙරේදා (20 දා) සවස පැවැත්වූ සංගීත සන්ධ්‍යාවේ ප්‍රධාන අමුත්තිය ලෙස සහභාගී වූ ශිරන්ති රාජපක්ෂගේ ඉතාමත් නොහොබිනා අශිෂ්ඨ ආකාරයේ පහත් හැසිරීම නිසා ශ්‍රී ලංකාවට මහත් අවනම්බුවක් සිදුවූ බව එහි සිටි අප අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තා කරු පවසයි.
Wednesday, April 23, 2014
චම්පික, මහින්දගේ සංවර්ධනය දෙකට දමයි
ඊයේ (22) ජාතික විද්‍යා පදනමේ පැවති ලෝක මිහිකත දිනය සැමරීමේ උත්සවය සඳහා එක් වූ අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කර සිටියේ රටට දැන් අවශ්‍ය වන්නේ වරාය, ගුවන්තොට, අධිවේගී මාර්ගවලට වඩා ජලය සංරක්ෂණයට මුල්තැන දෙන ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි.
Tuesday, April 22, 2014
ඇමති මෛත්‍රීට විස්කි සමග දඩ මස්
අලුත් අවුරුද්ද සැමරීම සදහා පසුගියදා පොලොන්නරුව ජයන්තිපුර සමුපකාර හෝටලයක උතුරුමැද පළාත් අමාත්‍යවරයෙකු විසින් සාදයක් සංවිධානය කොට ඇත.
Monday, April 21, 2014
මහනුවර ජනාධිපති මන්දිරයේ කෙල්ලන්ගේ නිරුවත් නැටුම් අවසානයේ ඇමැත්තෝ අහසට වෙඩි තබති.
මහනුවර ජනාධිපති මන්දිරයේ සීමිත මැති ඇමැති වරුන් සඳහා පමණක් පැවැති මත්පැන් කැබරේ නැටුම් සහිත අවුරුදු සාජ්ජය අහවර වන විට ඊයේ පාන්දර 4.30 පමණ විය.
Subscribe to:
Posts (Atom)